Latest News Srilanka
පාස්කු ප්‍රහාර විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් සුරේෂ් සලේ CID අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අද අලුයම පැලියගොඩ ප්‍රදේශයේදීය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.