ගිලෙන නැවෙන් මීයෝ පනින්න පටන් අරන් – පොහොට්ටු හිටපු මන්ත්‍රී මදුර විතානගේ

බොහෝ රාජ්‍ය ආයතන ප්‍රධානීන් සහ සභාපතිවරුන් තමන් දරන ධුරවලින් ඉවත් වීමට පටන්ගෙන ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මදුර විතානගේ පවසනවා.

ඒ අනුව, දැන් ‘ගිලෙන නැවෙන් මීයන් පැනීමට’ පටන්ගෙන ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

එසේම, වත්මන් රජය ඉතාම අනීතිකව, ‘කැලේ පැනපු වීරප්පන්ගේ’ පන්නයේ රාජ්‍ය පාලනයක් කරගෙන යන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *