රාජ්‍ය සේවකයින්ට දුන් දේපල ණය ප්‍රමාණය ලක්ෂ 50 දක්වා ඉහළ දමමින් චක්‍රලේඛය නිකුත් කරයි

2026 අයවැය යෝජනාවලට අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා ලබාදෙන දේපළ ණය සීමාව ඉහළ නැංවීමට අදාළ නිල චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබේ.

මෙම නව තීරණයත් සමඟ මෙතෙක් රුපියල් ලක්ෂ 30ක්ව පැවති උපරිම දේපළ ණය සීමාව රුපියල් ලක්ෂ 50 දක්වා රුපියල් ලක්ෂ 20කින් ඉහළ යනු ඇත. රාජ්‍ය සේවකයන්ට සහනදායී පොලී අනුපාත යටතේ මෙම ණය පහසුකම් ලබා ගැනීමට අවස්ථාව හිමි වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *