ජනවාරියේ මෙරට ජංගම ගිණුමේ අතිරික්තය ඩොලර් මිලියන 369 දක්වා ඉහළට – ගිය වසරට වඩා 300%ක වර්ධනයක්

2026 වසරේ ජනවාරි මාසය අවසානයේ ශ්‍රී ලංකාවේ බාහිර ජංගම ගිණුම (External Current Account) ඇමරිකානු ඩොලර් මිලියන 369.7 ක කැපී පෙනෙන අතිරික්තයක් වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත පෙන්වා දෙයි.

මෙය 2025 වසරේ ජනවාරි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 99.8 ක අතිරික්තය සමඟ සැසඳීමේදී තෙගුණයකටත් වඩා වැඩි (300% කට ආසන්න) වර්ධනයකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *