නිතීවිරෝධි ලෙස ඩීසල් ලීටර් 1900ක් සගවා තොග රැස් කළ අයෙක් අත්අඩංගුවට ගනියි

නීතිවිරෝධී ලෙස ඉන්ධන රැස්කර තබාගෙන සිටි පුද්ගලයෙකු ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

අදාළ වැටලීම සිදු කරන අවස්ථාවේදී, සත්ව ගොවිපළක සඟවා තිබූ ඩීසල් ලීටර් 1900ක් පොලිසිය විසින් සොයාගෙන ඇත. මෙම ඉන්ධන තොගය බැරල් 10ක බහා තිබූ බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *