ගාල්ලට සැතපුම් 40ක් දුරින් මුහුදේ ඉරාන නෞකාවක් අනතුරට ලක් වෙයි – ගලවා ගන්න නාවික හමුදාව යයි

ගාල්ල වෙරළට ඔබ්බෙන් අනතුරට පත්ව ඇති නෞකාව ඉරානයට අයත් නෞකාවක් බව හඳුනාගෙන තිබෙනවා.

එහි සිටි කාර්ය මණ්ඩලය ඉවත් කිරීම සඳහා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ ගලවා ගැනීමේ මෙහෙයුමක් දියත් කරමින් සිටින බවයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පැවසුවේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *