ඉරාන නැවේ හිටියා කියන ළමයි 300 දැන් ලොකු වෙලාද – අධිකරණ ඇමති හර්ෂණ නානායක්කර අහයි

ඉරාන නැව’ සම්බන්ධයෙන් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී උපහාසාත්මක ප්‍රශ්නයක් මතු කර තිබේ.

අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ එක්තරා පෞද්ගලික රූපවාහිනී නාලිකාවක (නයි නාලිකාව ලෙස හඳුන්වමින්) නිවේදකයෙකු එදා එම නැවේ ළමයින් 300ක් සිටින බවට ප්‍රකාශ කළ බවයි. “දැන් ඒ ළමයි ලොකු වෙලාද?” යනුවෙන් ඔහු සභාවේදී විමසා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *