ගුවන් ගමන් අවලංගු වීම නිසා තම රටට යා නොහැකිව සිටින සංචාරකයින්ට නොමිලේ ආහාර පාන ලබා දීම අරඹයි

ගුවන් ගමන් කාලසටහන් අඩාල වීම හේතුවෙන් සිය රටවල් බලා යාමට නොහැකිව මෙරට රැඳී සිටින විදේශීය සංචාරකයින් වෙනුවෙන් නොමිලේ ආහාර පාන ලබා දීමේ විශේෂ වැඩසටහනක් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) විසින් ආරම්භ කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *