ශ්‍රි ලංකාවේ ස්වාධින තීරණයක් අනූව සුවය ලැබූ ඉරාන නාවිකයින් 22ක් කොග්ගල ගුවන් හමුදා කදවුරට

ප්‍රහාරයට ලක්වූ IRIS Dena නෞකාවේ සිට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබා සුවය ලැබූ නාවිකයින් 22 දෙනෙකු කොග්ගල ගුවන් හමුදා කඳවුර වෙත යොමු කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *