Latest News Srilanka
2026 වසර සඳහා ලිට්රෝ ගෑස් සමාගම, ස්විට්සර්ලන්තයේ GeoGas සමාගම සමඟ ගෑස් මෙට්රික් ටොන් ලක්ෂ 4ක් ආනයනය කිරීම සඳහා ගිවිසුම්ගතවී තිබෙනවා.
මෙමගින් ශ්රී ලංකීය ජනතාවට අඛණ්ඩ හා විශ්වාසනීය ගෑස් සැපයුම තහවුරු කර ඇති බවයි ලිට්රෝ ගෑස් සමාගම පෙන්වා දෙන්නේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.