අපි ගත්ත හෝල් එක පොඩි නිසා කාන්තාවෝ ගොඩකට ඊයේ අපේ සැමරුමට එන්න බැරි වුණා – හර්ෂණ රාජකරුණා

ඊයේ පැවැති කාන්තා දි​න උත්සවය සඳහා වෙන් කර තිබූ ශාලාවේ ඉඩකඩ සීමිත වීම හේතුවෙන්, සහභාගී වීමට පැමිණි කාන්තාවන් විශාල පිරිසකට එම අවස්ථාව අහිමි වූ බව හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *