මැදපෙරදිග ඇති වී ඇති යුද්ධයට මැදිහත් වන ලෙස ඉල්ලමින්, ජන අරගල පුරවැසියෝ සංවිධානය අද (09) එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබෙනවා.
ඒ අනුව, මෙම යුද්ධයට මැදිහත් වී එය නැවැත්වීමට කටයුතු කරන ලෙසයි ජන අරගල පුරවැසියෝ සංවිධානය එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ඉල්ලා සිටින්නේ.