අනුර මහත්තයෝ පොහොර උරයක් අරන් ගෙදර යන්න බඩු පැක් කරගන්න – බලන්ගොඩ කස්සප හිමි කියයි

වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත දැඩි විවේචනයක් සහ සෘජු අනතුරු ඇඟවීමක් කරමින් බළන්ගොඩ කස්සප හිමියන් විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබේ. එහිදී උන්වහන්සේ අවධාරණය කර සිටියේ 2022 වසරේදී ගෝඨාභය රාජපක්ෂ මහතාට මුහුණ දීමට සිදු වූ ඉරණමටම වත්මන් ජනාධිපතිවරයාට ද මුහුණ දීමට සිදුවනු ඇති බැවින්, දැන්ම සිටම පිටව යාමට සූදානම් වන ලෙසයි.

“අනුර දැන්ම බඩු ටික පැක් කරගන්න… ගෝඨාභයට වෙච්ච දේ අනුරටත් වෙයි. මිනිස්සු තව ඉවසන්නේ නෑ… 2022 අරගලයේ ඉතිරි කොටස එනවා…”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *