යුද්ධයට එරෙහි විරෝධතාවක් සඳහා ‘ටෙඩි බෙයාර්’ සෙල්ලම් බඩු පරිත්‍යාග කරන්න – විමල් වීරවංශ කියයි

පවතින යුද ගැටුම් හේතුවෙන් දරුවන්ට එල්ල වී ඇති බලපෑම ලෝකයාට පෙන්වා දීම සඳහා සංකේතාත්මක විරෝධතාවක් සංවිධානය කිරීමට ජාතික නිදහස් පෙරමුණ තීරණය කර ඇත.

එහි නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (13) විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ, මෙම විරෝධතාව සඳහා යොදා ගැනීමට ‘ටෙඩි බෙයාර්’ (Teddy Bears) සෙල්ලම් බඩු පරිත්‍යාග කරන ලෙස තමන් මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *