ටෙන්ඩර් නොදා ගුවන් යානා අරන් රජයට පාඩු කරල – සජින් වාස්ට එරෙහිව අධි චෝදනා ගොනු කරයි

දූෂණ චෝදනාවක් සම්බන්ඳයෙන් මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව කොළඹ මහ අධිකරණය හමුවේ අද(16) අධි චෝදනා ගොනු කරනු ලැබුවා.

ඒ නීත්‍යානුකූල ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව මිහින් ලංකා ගුවන් සමාගමට බදු පදනමින්,ගුවන් යානයක් මිලදී ගැනීමෙන් රජයට පාඩු සිදු කිරීම ඇතුළු අධි චෝදනා 4 ක් යටතේ

මෙලෙස අධි චෝදනා ගොනු කර ඇත්තේ අල්ලස් කොමිසම විසින්

Source – news19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *