වසර 11කට පසු බ්‍රිටිෂ් එයාර්වේස් යළි ලංකාවට – ලන්ඩන්-කොළඹ සෘජු ගුවන් ගමන් අරඹයි

ලෝකප්‍රකට බ්‍රිටිෂ් එයාර්වේස් (British Airways) ගුවන් සේවය වසර 11ක විරාමයකින් පසු නැවතත් ශ්‍රී ලංකාව සමඟ සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ඒ අනුව 2026 ඔක්තෝබර් 23 වනදා සිට ලන්ඩන් ගැට්වික් (Gatwick) ගුවන්තොටුපළේ සිට කොළඹ දක්වා මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක වනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *