එකපාරක් සජබ අපිට ඡන්දේ දෙන්න,රට ගොඩ දාලා අපි පෙන්නන්නම් – ප්‍රසාද් කාරියවසම් කියයි

මෙරට සිටින විශාලතම මුසාවාදී දේශපාලනඥයා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බව සමගි ජන බලවේගයේ ප්‍රසාද් කාරියවසම් මහතා පවසයි.

එක් වතාවක් සමගි ජන බලවේගයට රට පාලනය කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *