අලුත් අවුරුද්දට 10,000 සහනාධාරයක් දෙන්න,කොවිඩ් තියෙද්දි අපි දුන්නා, මෙයාට බැරි නෑනේ – චන්න ජයසුම​න

එළඹෙන අලුත් අවුරුදු සමය වෙනුවෙන් ජනතාවට රුපියල් 10,000ක සහනාධාරයක් ලබා දෙන මහාචාර්ය චන්න ජයසුමන මහතා කියා සිටී.

කොවිඩ් වසංගතය පැවැති දුෂ්කර අවස්ථාවලදී පවා එවකට රජය ජනතාවට සහන ලබා දුන් බව ඔහු මෙහිදී පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *