දැන්වත් හිටපු ජනාධිපතිවරු කැදවන්න, වහාම ජාතික ආණ්ඩුවක් ප්‍රකාශයට පත්කරන්න – සුගීශ්වර බණ්ඩාර

රට පත්ව ඇති තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි සියලුම හිටපු ජනාධිපතිවරුන් කැඳවා ජාතික ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව සුගීශ්වර බණ්ඩාර අවධාරණය කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *