උද්ධමනය 5% සිමාවේ,බාහිර කම්පනයට මුහුණ දිය හැකි ආර්ථිකයක් දැන් තියෙනවා – මහ බැංකු අධිපති කියයි

ශ්‍රී ලංකා මහ බැංකුව එක්දින පොලී අනුපාතිකය නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා. අද පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කළේ, බාහිර කම්පනයන්ට මුහුණදිය හැකි ආර්ථිකයක් මේ වනවිට රට තුළ පවතින බවයි.

ඒ අනුව උද්ධමනය සියයට 5 සීමාවේ පවත්වා ගැනීමට හැකිවනු ඇති බව ඔහු සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *