රට මුහුණ දී ඇති වත්මන් අර්බුදය විසඳන්නට නැවතත් රනිල්ටම රට භාර ගැනීමට සිදුවනවා – සමන් රත්නප්‍රිය

ශ්‍රී ලංකාව අතීතයේ මුහුණ දුන් සෑම අර්බුදකාරී අවස්ථාවකදීම රට ස්ථාවර කළේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත්, වත්මන් අර්බුදය කළමනාකරණය කිරීමටද ඔහුටම රට භාර ගැනීමට සිදුවන බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් රත්නප්‍රිය මහතා පවසයි.

සිංගප්පූරුවේදී ශල්‍යකර්මයකට භාජනය වූ හිටපු ජනාධිපතිවරයාට ආශීර්වාද පතා බෙල්ලන්විල රජමහා විහාරයේ පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *