අපි ආණ්ඩු කළා, අපේ ආණ්ඩුවල හිටිය ඇතැම් අය බරපතල වැරදි කළා. ඒ වැරදිවල ප්‍රතිඵල අපි ඔක්කොටම දරන්න වුණා – පාඨලී චම්පික රණවක

පසුගිය පාලන සමයන්හිදී තමන් නියෝජනය කළ ආණ්ඩුවල සිටි ඇතැම් පුද්ගලයින් සිදුකළ බරපතල වැරදි හේතුවෙන් සමස්ත කණ්ඩායමටම එහි ප්‍රතිඵල විඳීමට සිදු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *