ගේමක් නෑ,පොහොට්ටු අපේක්ෂකයා තමයි ඊළග ජනාධිපති වෙන්නේ – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය යටතේ ඉදිරිපත් කරනු ලබන අපේක්ෂකයා මෙරට මීළඟ ජනාධිපතිවරයා ලෙස අනිවාර්යයෙන්ම පත්වන බව එම පක්ෂයේ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කළේ ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම තම පක්ෂයට කිසිදු අභියෝගයක් නොවන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *