දැන් උසාවි 03ක් තියෙනවා,නඩු ප්‍රමාද නැතිව විසදන්න පුළුවන් – අල්ලස් කොමිසම

වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීම සඳහා නව ඉලෙක්ට්‍රොනික පද්ධතියක් (E-system) හඳුන්වා දීමට කටයුතු කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා ප්‍රකාශ කළේය.

මීට අමතරව, අල්ලස් කොමිසම මගින් පවරා ඇති නඩු විභාග කිරීමේදී පැවති ප්‍රමාදයන් මගහරවා ගැනීම සඳහා නව අධිකරණ තුනක් (03) ස්ථාපිත කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *