උසස් පෙළ ජීව විද්‍යා අංශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිලාන් කරුණාරත්නට

2025 වසරේ පැවැත්වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව, ජීව විද්‍යා අංශයෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිලාන් කරුණාරත්න සමත්ව තිබෙනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *