යම් දවසක සලේලාට සාධාරණයක් කරනවා – නාමල් රාජපක්ෂ කියයි

ජනතා විමුක්ති පෙරමුණ (ජවිපෙ) යනු “කුමන්ත්‍රණ න්‍යායන්” (Conspiracy Theories) නිර්මාණය කිරීමේ උපරිම තලයක සිටින පිරිසක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි.

බුද්ධි අංශ ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ සුරේෂ් සලේ මහතා වැනි පුද්ගලයන්ට එරෙහිව එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඔහු, යම් දවසක සලේලා වැනි නිලධාරීන්ට සිදුවූ අසාධාරණය වෙනුවෙන් සාධාරණයක් ඉටු කරන බව ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *