රට තුළ පවතින තත්වයත් සමඟ පළාත් සභා ජන්දයක් පැවැත්වුවහොත් ජාතික ජන බලවේග ආණ්ඩුව තෙවන ස්ථානයට පත්වන බව හිටපු අමාත්‍ය ඩී.වී.චානක මහතා පවසනවා.
ඔහු එහිදී සඳහන් කළේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අතුරින් දැනට විශාල මහජන ප්‍රසාදයක් නිර්මාණය වී ඇත්තේ නාමල් රාජපක්ෂ මහතාට බවයි.