අනුරට බෑ කියමින් ජගත් විතාන අගලවත්ත හෙල්ලූ දැවැන්ත උද්ඝෝෂණයක් තියයි

වත්මන් රජයේ ක්‍රියාකලාපය විවේචනය කරමින් සහ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩනයට එරෙහිව ජගත් විතාන මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානය කෙරුණු දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පාලින්දනුවර බස් නැවතුම්පොළ ඉදිරිපිටදී අද (06) පැවැත්විණි.

“පච මදිවට හොරු – දැන් ඇති පලවා හරිමු” යන තේමාව යටතේ පැවැති මෙම විරෝධතාවයට ප්‍රදේශවාසීන් සහ සිවිල් ක්‍රියාකාරීන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර, ඔවුන් රජයට එරෙහිව දැඩි ලෙස හඬ නැඟූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *