ඉරානය සමඟ පවතින යුදමය වාතාවරණය හමුවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් “දෙපාර්ශවික සටන් විරාමයක්” ප්‍රකාශයට පත් කිරීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල සියයට 15 කට වඩා වැඩි ප්‍රමාණයකින් සීඝ්‍රයෙන් පහත වැටී තිබේ.
පකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරමින් කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගත් බව ට්‍රම්ප් නිවේදනය කළේය.