හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානයේ ආරක්ෂාව යටතේ විවෘත කරනවා – ඉරාන විදේශ ඇමති

ඇමරිකානු ජනාධිපතිවරයාගේ සටන් විරාම යෝජනාවට ප්‍රතිචාර දක්වමින්, ඉදිරි සති දෙකක කාලය තුළ හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා ගමනාගමනයට අවසර ලබා දෙන බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි (Abbas Araghchi) ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *