මේ වර්ජනයට අපේ කිසිම සහයක් නැහැ,ලෙඩ්ඩු වෙනුවෙන් අපි නියමිත විදිහට වැඩ – විශේෂඥ වෛද්‍යවරු කියයි

දැනට ක්‍රියාත්මක වන වර්ජන ක්‍රියාමාර්ගය සඳහා තම සංගමයේ කිසිදු සහයෝගයක් හිමි නොවන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය ආර්. ඥානසේකරම් මහතා අවධාරණය කරයි.

රෝගී සත්කාරක සේවා අඩාල වීමට ඉඩ නොතබා, විශේෂඥ වෛද්‍යවරුන් සුපුරුදු පරිදි සිය සේවාවන් අඛණ්ඩව පවත්වාගෙන යන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *