සිරසේ දේශපාලන වැඩසටහන් සදහා කිසිවකු සහභාගි නොවිය යුතු බවට සජබය තීරණය කරයි

සිරස මාධ්‍ය ජාලය මගින් සංවිධානය කරනු ලබන දේශපාලන වැඩසටහන් සඳහා සමගි ජන බලවේගයේ කිසිදු නියෝජිතයෙකු සහභාගී නොවිය යුතු බවට එම පක්ෂයේ කළමනාකරණ කමිටුව තීරණය කර තිබේ.

පක්ෂයේ ඉදිරි ගමන සහ දේශපාලන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණාත්මක තීන්දුවක් ලෙස මෙය සැලකේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *