මෙරට විදුලි උත්පාදනය සඳහා භාවිත කරන බාල ගල් අඟුරු හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ බරපතල සෞඛ්‍ය සහ පාරිසරික ගැටලු රැසක් මතුවෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා අවධාරණය කරයි.
මෙහි ප්‍රතිඵලයක් ලෙස මළ දරු උපත් සිදුවීමේ ප්‍රවණතාවක් ඇති බවත් ඔහු පැවසීරිසරයට මුදා හැරෙන බැර ලෝහ සහ විෂ රසායනික ද්‍රව්‍ය දීර්ඝ කාලීනව ශ්වසනය කිරීමෙන් පිළිකා රෝගීන් වාර්තා වීම ඉහළ යා හැකි බවට ඔහු අනතුරු ඇඟවීය.