රනිල් සිංගප්පූරු ගියේ ලංකාවේ ප්‍රතිකාර කරන වෛද්‍යවරුන් රහස් පොලීසියට කැඳවන නිසායි – වජිර අබේවර්ධන

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මෙරට තුළ ඔහුට ප්‍රතිකාර කළ වෛද්‍යවරුන් රහස් පොලිසිය (CID) හමුවට කැඳවීමට පියවර ගැනීම හේතුවෙන් බව එක්සත් ජාතික පක්ෂයේ නායක වජිර අබේවර්ධන මහතා පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *