වෛද්‍යවරු උසාවියට – අතුරු තහනම ලබා දීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කරයි

ෛද්‍ය පත්වීම් 436ක් ලබාදීම වළක්වන්නැයි පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් දෙදෙනෙක් පෙත්සමකරුවන් ලෙස අභියාචනාධිකරණයට ඉදිරිපත් කෙරේ. ඔවුන් ඉල්ලූ අතුරු තහනම් නියෝගය සලකා නොබැලේ. රජය වෙනුවෙන්
නීතිපති ඉදිරිපත් කල මූලික විරෝධතාවය එනම් අභියාචනාධිකරණයට මෙම නඩුව ඇසීමට අධිකරණ බලයක් නොමැති බැවින් නඩුව ඉවත දමන ලෙස කරන ලද ඉල්ලීම සළකා බලා නියෝගයක් ලබාදීම මැයි 8 ට කල්යයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *