කොටි ගහපු රට බේරලා දුන්නේ මහින්ද, හැමෝම අද නිදහසේ අවුරුදු සමරන්නේ ඒකයි – සංජීව එදිරිමාන්න

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගෙන, මෙරට ජනතාවට බියෙන් සැකෙන් තොරව නිදහසේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සැමරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

ඒ අද මැදමුලන නිවසේ පැවති අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර සිදු කිරිමේ අවස්ථාවට සහභාගි වෙමින්.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *