විශේෂ කාර්ය බළකායට ඇවන්ගාඩ් වෙතින් යතුරුපැදි ලැබෙන බවට පළවන වාර්තා අසත්‍යයයි
ඇවන්ගාඩ් සමාගම විසින් ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) වෙත එන්ජින් ධාරිතාව 450cc සහිත යතුරුපැදි 50ක් නොමිලේ ලබාදෙන බවටත්, ඒවායේ ඉදිරි වසර 15ක නඩත්තු කටයුතු එම සමාගම විසින් සිදුකරන බවටත් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත සම්පූර්ණයෙන්ම අසත්‍ය හා පදනම් විරහිත පුවතක් බව අවධාරණය කරයි.