88/89 වගේ ආයුධ අරන් ගොම ගහලා අපිව නවත්තවන්න,මේ සටන අතාරින්නේ නෑ – සුගීෂ්වර බණ්ඩාර සුදාට කියයි

සුදා CREATION නාලිකාවේ දුරකථන ඇමතුමකට පිළිතුරු දෙමින් සුගීශ්වර බණ්ඩාර මහතා දැඩි ප්‍රකාශයක් සිදුකර තිබේ.

“පැලවත්තේ සක්කිලි ටික මහාභාණ්ඩාරෙ​ට කෙලලා ඉන්න වෙලාවේ වුණ හිතනවානම් 88/89 වගේ” යනුවෙන් ඔහු අනතුරු ඇඟවීය.

“ආයුධ අරන් ඇවිත් ගොම ගහලා අපිව නවත්තන්න මේ සටන අපි අත අරින්නේ නෑ” යනුවෙන් සුගීශ්වර බණ්ඩාර මහතා වැඩිදුරටත් කියා සිටියේය.

මුදල් අමාත්‍යාංශය ඉදිරිපිට සහ මුදල් ලේකම්වරයාගේ නිවසට එල්ල වූ විරෝධතා සහ ගොම ප්‍රහාර පසුබිමක මෙම ප්‍රකාශය සිදුකර ඇත. JVP පාක්ෂිකයන් විසින් එම ප්‍රහාර එල්ල කළ බව ඔහු මීට පෙර චෝදනා කර තිබුණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *