ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමියන්ට ජනපතිගේ සුරතින් භාරදෙයි

ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ඇමරිකාවේ සිට වැඩම කළ පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමි ඇතුළු මහා සංඝරත්නයට භාරදීමට මීට සුළු මොහොතකට පෙර සිදු කෙරුණා.

ඒ, කොළඹ නිසහස් චතුරශ්‍ර පරිශ්‍රයේ දී පැවැත්වෙන සාමයේ දූපතට – සාමයේ පාගමනේ රාජ්‍ය උත්සවයේ දියි.

ජනාධිපතිවරයා විසින් ශ්‍රී මහා බෝධීන්වහන්සේගේ අංකුරය පිළිගන්වනු ලැබුවේ වැඩමකළ වදාම මහා සංඝ රත්නය සිදුකල සෙත් පිරිත් සජ්ඣායනය මධ්‍යයේයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *