මහින්දට රාජපක්ෂට අල්ලස් මුදල් දුන් බව කියූ ශ්‍රි ලංකන් හිටපු CEO කපිල චන්ද්‍රසේනගේ දේහය කොල්ලුපිටියෙන් හමු වෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනගේ සිරුර කොල්ලුපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසකින් සොයාගෙන තිබෙනවා.

ඔහු ප්‍රශ්නගත එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් වන නඩුවට අදාළව ඇප ලබා මුදාහැර සිටියදී යළි අත්අඩංගුවට ගන්නා ලෙස ඊයේ (7) අධිකරණය විසින් නියෝගයක්ද නිකුත් කර තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *