කෙහෙළියට බොන්න දෙන්නේ ඔහු සෞඛය ඇමති කාලේ ගෙනාපු බෙහෙත් – බන්ධනාගාරය කියයි

හිටපු සෞඛය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ලබා දෙන්නේ ඔහු සෞඛ්‍ය ඇමතිවරයා වූ සමයේ ගෙන්වන ලද බෙහෙත් බව බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත රණසිංහ මහතා කියා සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *