උගණ්ඩා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟ 7කට ලංකාවට එයි

උගණ්ඩා ක්‍රිකට් කණ්ඩායම T20 තරඟ 7 කින් සමන්විත සංචාරයක් සදහා පෙබරවාරි 10 වැනිදා දිවයිනට පැමිණිමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *