වේගයෙන් ඉහළ ගිය ඇමරිකානු ඩොලරය 349 දක්වා පහළ බසියි

ඊයේ දිනයේදී 354ක් දක්වා ඉහළ ගිය ඇමරිකානු ඩොලරයේ අගය අද දිනයේදී රුපියල් 349 දක්වා පහත බැස ​තිබේ.

ලංකා බැංකුවේ අද දින ඩොලරයේ විකුණුම් මිල සටහන් වූයේ 349ක් ලෙසයි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *