දේශපාලන ක්ෂේත්රයේ සිදුවන ඇතැම් හමුවීම් සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ප්‍රවීණ රංගන ශිල්පී ගයාන් වික්‍රමතිලක මහතා සෘජු ප්‍රකාශයක් සිදුකර තිබේ.
හිටපු නැඟෙනහිර පළාත් මහඇමති සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්) හමුවීමට දේශපාලනඥයකු ගිය ගමන විවේචනයට ලක් කරමින් ගයාන් වික්‍රමතිලක මහතා මෙලෙස අදහස් දක්වා ඇත:
“ඔයා පිල්ලයාන් බලන්න ගිය එක අපිට ප්‍රශ්නයක් තමයි. නිකම් යන්න මල්ලි යන්න.”