එදා රටේ යුද්ධය තිබ්බත් අපි තෙල් මිල රොකට් එක වගේ යැව්වේ නෑ – රෝහිත අබේගුණවර්ධන

අතීතයේ ශ්‍රී ලංකාව තුළ දරුණු යුද වාතාවරණයක් පැවති සමයේදී පවා තමන් ඇතුළු එදා පැවති රජයන් ඉන්ධන මිල රොකට් එකක් මෙන් ඉහළ දැමීමට කටයුතු නොකළ බව හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පවසයි .

වත්මන් රජයේ ඉන්ධන මිල ප්‍රතිපත්තිය දැඩි ලෙස විවේචනය කරමින් ඔහු මේ බව සඳහන් කළේය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *