ඇමරිකාව විසින් ලංකාවට ලබාදුන් ‘සමුද්‍රවිජය’ යුද නෞකාව ජනපති ප්‍රධානත්වයෙන් නාවික හමුදාවට ලබා දෙයි

‘සමුද්‍රවිජය’ යුද නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව යටතේ අධිකාරියට පත්කිරීමේ නිල උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්විණි.

මෙම නෞකාව ඇමරිකා එක්සත් ජනපදය විසින් ශ්‍රි ලංකාවට පරිත්‍යාග කරන ලදි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *