කාන්තාවෝ මෝටර් සයිකල් පදින සංස්කෘතිය හැදුවේ මහින්ද රාජපක්ෂයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

වත්මන් සමාජය තුළ බහුලව දැකිය හැකි කාන්තාවන් ස්වයංක්‍රීය මෝටර් සයිකල් (Scooter) පැදවීමේ ප්‍රවණතාවය ඇති කිරීමේ සැබෑ ගෞරවය හිමිවිය යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියා සිටී.


Leave a Reply

Your email address will not be published. Required fields are marked *