Latest News Srilanka
ඉන්දීය රජයේ නිල ආරාධනයකට අනූව හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා 16 වනදා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.
මෙම සංචාරය තුලදී ඉන්දීය රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමග මෛත්රිපාල සිරිසේන මහතා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.