Latest News Srilanka
රක්ෂිත බන්ධනාගාරගතව සිටි දේශබන්දු තෙන්නකෝන් හෙවත් “සලේ” සම්බන්ධයෙන් පළවන ඇතැම් ප්‍රකාශ ප්‍රතික්ෂේප කරමින්, “අපි සාලේට කියලා වෙනම හිරකූඩුවක් හදලා නෑ. අනිත් රැඳවියන් හිටපු ඒකේම තමයි ඔහුත් හිටියේ” යැයි කැබිනට් ප්‍රකාශක, ඇමති නලින්ද ජයතිස්ස මහතා පවසයි.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website
Save my name, email, and website in this browser for the next time I comment.