කාලගුණික වෙනස්කම් මුලින්ම කියන සජිත් රටට සම්පතක් – ඇමති නලින්ද ජයතිස්ස

ලෝකයේ සිදුවන කාලගුණික වෙනස්කම් පිළිබඳව මුලින්ම ප්‍රකාශ කළ හැකි විපක්ෂ නායකවරයෙකු ශ්‍රී ලංකාව තුළ සිටීම රටට මහත් සම්පතක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එම ධුරයේ රැඳී සිටිමින් ශ්‍රී ලංකාවට පමණක් නොව අනෙකුත් රටවලටද මෙවැනි කාලගුණික තත්ත්වයන් සම්බන්ධයෙන් උපකාර සිදු කරන්නෙ නම් ඊට අවශ්‍ය සහාය ලබාදීමට රජය සූදානම් බවද අමාත්‍යවරයා සඳහන් කළා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *